අප ගැන තතු .....

1997 වසරේ දී ආරම්භ කරන ලද නුවන් ඇන්ටික් ආයතනය, ශ්රීව ලාංකීය පෞරාණික ද්රැ.ව, ගෘහ භාණ්ඩ හා උපකරණ ඒකරාශී කිරීමේ, නව නිෂ්පාදන හා අලුත් වැඩියා කිරීමේ වෘත්තීය මෙහෙවරේ පුරෝගාමියකු ලෙස මේ දක්වා සුවිශේෂී මෙහෙවරක් සිදුකර ඇත.


අපගේ වසර 20 කට අධික සේවා කාලය තුල , ඉතා ඉහළ ප්රුමිතියකින් හා ගුණාත්මක භාවයකින් යුතු ගෘහ භාණ්ඩ රැසක් නිෂ්පාදනය කර බෙදාහැර ඇත. එම ගෘහ භාණ්ඩ පාරිභෝගික සිතුම් පැතුම්, අදහස් හා නව ආරයන් මුසු කොට නිෂ්පාදනය කර තිබේ.


අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන්ට ඉතා විශිෂ්ඨ ගණයේ ලා සේවාවක් ලබා දීම අපගේ ඒකායන අභිප්රාැයයි. අපගේ සුහදශීලී කාර්යක්ෂම හා පළපුරුදු කාර්ය මණ්ඩලය ඒ සදහා ඇප කැප වී කටයුතු කරයි.


FOLLOW US

To help you get followers on

Contact

Leave a Message

Please type the characters you see in the picture below. 

Contact Us

Nuwan Antique Shop And Work Shop
197/E, New Kandy Road,
Biyagama,
Sri Lanka.


Phone: (+94) 777 327 612
(+94)777 478 712

Web: www.nuwanantique.com

nuwanantique@gmail.com